'X – Files' නැවතත්
'X – Files' වෘත්තාන්තයේ තවත් කොටස් දහයක් නිර්මාණය කිරීම සඳහා ෆොක්ස් සමාගම සූදානම් වන බව පැවසෙනවා. මේ කතා මාලාව විකාශනය කරනු ලබන්නේ මේ වසර අවසානයේ හෝ 2018 වසර මුලදීය.
'Season II' යටතේ මෙම කොටස් දහය නිර්මාණය වන අතර, 2016 දී 'X – Files' දහවැනි කතා මාලාව සඳහා බොහෝ ප්රේක්ෂක ප්රතිචාර හිමිවිය. ෆොක්ස් මොල්ඩර් හා ඩේනා ස්කලී නොමැතිව කිසිදිනක 'X-files' ජනප්රිය කර නොහැකි නිසා ෆොක්ස් සමාගම මෙහි චරිත වෙනස් කිරීමට කිසිම උත්සාහයක් නොකරන බවද පැවසෙයි.