Vouge India සඟරාවේ කවරයට සුහානා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ ජනප්‍රියතම විලාසිතා සඟරාවක් වන Vouge India සඟරාවේ අගෝස්තු කලාපයේ මුල් කවරය හැඩ කිරීම සඳහා බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන්‍ එක්වි තිබෙනවා. 

සුහානා විලාසිතා සඟරාවක් සඳහා පෙනී සිටි පලමු අවස්ථාව මෙයයි. 

Vouge India සඟරාවේ අගෝස්තු කලාපය එළිදැක්වීම නිමිත්තෙන් එහි කාර්ය මණ්ඩලය උත්සවයක් සූදානම් කර තිබුණා. 

ඒ සඳහා ශාරුක් ඛාන් ද සහභාගී වී තිබුණා. 

2018-08-01-suhana-12018-08-01-suhana-2 2018-08-01-suhana-3 2018-08-01-suhana-4