Star Screen Awards 2018



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-21-ent-03

 

වසරක් පාසා පවත්වනු ලබන ‘Star Screen’ සම්මාන රාත්‍රිය පසුගියදා මුම්බායිහිදී ඉතාමත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි. මෙම සම්මාන රාත්‍රිය සඳහා බොලිවුඩ් සිනමාවේ බොහෝ රංගන ශිල්පීන්ද සහභාගි වී සිටියහ. එහිදී ලබාදුන් සම්මාන බෙදී ගියේ මෙසේය.

Best Actor: රන්වීර් සිංග් (‘පද්මාවත්’ චිත්‍රපටය වෙනුවෙන්)2018-12-21-ent-11

Best Actress: ආලියා භාත් (‘රාසි’ චිත්‍රපටය වෙනුවෙන්)

Best Director: ශ්‍රීරාම් රාග්වාන් (‘අන්ධානද්’ චිත්‍රපටය වෙනුවෙන්)

Best Popular Actor (Male): රාජ්කුමාර් රාඕ

Best Actor (Critics): ගජ්රාජ් රාඕ (‘බද්හායි හෝ’ චිත්‍රපටය වෙනුවෙන්)

Best Actress (Critics): නීනා ගුප්තා (‘බද්හායි හෝ’)

Best Film: ‘ස්ට්‍රීට්’ චිත්‍රපටය

Best Film (Critics): ‘මල්ක්’ චිත්‍රපටය

Best Actor in Supporting Role (Male): පන්කජ් ත්‍රිපාති (‘ස්ට්‍රීට්’ චිත්‍රපටය)

Best Actor in Supporting Role (Female): සුරේඛා සික්රි (‘බද්හායි හෝ’)

Best Debut (Male): ඉෂාන් කාතීර් (‘බියොන්ඩ් ද ක්වුඩ්ස්’)

Best Debut (Female): රාධිකා මාධන් (‘පටාක්හා’)

Best Action: අහමඩ් ඛාන් (‘භාගී 02’ චිත්‍රපටය)

Best Film Writing: අර්ජිත් බිස්වාස් / ශ්‍රීරාම් රාග්වාන් (‘අන්ධාදන්’)

Best Real Star Award on social media: කත්‍රිනා කායිෆ්

Lifetime Achievement Award: ශබානා අස්මි

Best Music: අමිත් ත්‍රිවේදි (‘මන්මාර්සියාන්’)

Best Male Playback singer: අර්ජිත් සින්ග් - ඒ වටාන් (‘රාසි’ චිත්‍රපටය)

Best Lyrics: ගුල්සාර් (‘රාසි’ චිත්‍රපටය)

Best Female Singer: හර්ෂ්දීප කෝර් (‘රාසි’)

 

2018-12-21-ent-13 2018-12-21-ent-05 2018-12-21-ent-06 2018-12-21-ent-07 2018-12-21-ent-08 2018-12-21-ent-09 2018-12-21-ent-10