Palampur ගමට ගිය බොලිවුඩ් නිළි කරීනා කපූර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් නිලි කරීනා කපූර් මේ වන විට තම ආදරණිය සැමියා වන සයිෆ් අලි ඛාන් සහ ආදරණිය පුත් Taimur  සමඟ  Palampur හි මේවනවිට කල් ගත කරනවා.

ඇය  තම ආදරණිය සැමියත් සමඟ පාලම්පූර් හි ගම්මානවල සංචාරය කර තිබෙන අතර එම ගම්වාසීන් සමඟ අපුරූ ඡායාරූප කිහිපයකට පෙනී සිට තිබෙනවා.

මේ ඉන් කිහිපයක් පහතින් .

20201208Kareena (1) 20201208Kareena (2) 20201208Kareena (3)