Kim-Kanye කසාදෙත් ඉවරයිලු
ඇමෙරිකානු ජාතික සුරූපී නිළියක හා මෝස්තර නිරූපිකාවක් මෙන්ම ව්‍යාපාරික කාන්තාවක වන Kim - Kardashian සහ ඇමෙරිකානු ජාතික Fashion Designer කෙනෙක් සහ දේශපාලනඥයකු වන Kanye West යුවළ දික්කසාද වීමට යන බව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.
හොලිවුඩයෙහි සිටින කීර්තිමත් සහ ඉතාම ජනප්‍රිය යුවළක් වන Kim - Kanye දෙපළ මෙලෙසින් දික්කසාද වීමේ පුවත ඔවුනගේ රසිකයන් කනස්සල්ලට පත් කරවන සිදුවීමක් බවත් වාර්තා වනවා.