F9 චිත්රපටය ලබන වසරට කල් දාලා
අතිශය ජනප්රිය චිත්රපට මාලාවක් වන ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ හි නමවැනි චිත්රපටය වන F9 චිත්රපටය ලබන වසරේ මැයි 21 වැනිදා දක්වා කල් දමා තිබෙන බව වාර්තා වේ. මෙම චිත්රපටය මේ වසරේ මැයි 02 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතව තිබුණි.
ලොවපුරා මේ වනවිට ක්රමයෙන් වර්ධනය වෙමින් පවතින ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛයිරසය හේතුවෙන් මෙම චිත්රපටය ප්රදර්ශනය වීමට මෙසේ කල්ගත වීමට හේතුව වී තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට මෙහි පුර්ණ ප්රචාරකපට 4ක් ප්රේක්ෂකයන්ට නරඹන්නට නිකුත් කරද ඇත.