ෆැමෙලා නැවතත් විවාහ වීමට සූදානම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200623-41

මීට දශක කිහිපයකට පෙර ප්‍රදර්ශනය වූ ‘බේවොච්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ ෆැමෙලා ඇන්ඩර්සන් යළිත් වරක් විවහ වීමට තිරණය කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ. නිරන්තරයෙන්ම හොලිවුඩ් සිනමාව තුළ කතාබහට ලක්වෙන ෆැමෙලා මීට පෙර අවස්ථා කිහිපයකදීම විවාහ වූ තැනැත්තියක්ද වෙයි.

ප්‍රසිද්ධ පුද්ගලයන් පස් දෙනෙකු සමග දැනට විවාහ වී ඇති ෆැමෙලා එම අසාර්ථක විවාහයන් පිළිබඳව කණසල්ලයට පත් නොවන බවත් මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණි. එමෙන්ම ඇය සම්මුඛ සාකච්ඡාව අවසානයේදී ඉඟි කර තිබුණේ නුදුරේම යළිත් වරක් තමන් හය වැනි වතාවටත් විවාහ වීමට සූදනමින් පසුවෙන බවය.