‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්රපටයට කළින්
හොලිවුඩයේ සිටින දක්ෂතම සිනමා නළුවෙකු වන වින් ඩිසල් පෙනී සිටින අලුත්ම චිත්රපටයක් මාර්තු 13 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතය. ‘බ්ලඩ්ෂුට්’ නම් මෙම චිත්රපටය ‘සුපිරි’ වීරයෙකු වටා ගේතුණ චිත්රපටයකි. කෙසේ වෙතත්, අඩු නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි සිනමා විචාරකයන් දැනටමත් මත පළ කර තිබේ.
කොසේ වෙතත්, සිනමා ප්රේක්ෂකයන් මෙම චිත්රපටයට වඩා බලාපොරොත්තු තබා තිබෙන්නේ වින් ඩිසල්ගේ ‘ෆාස් ඇන්ඩ් ෆියුරිස්’ නමවැනි චිත්රපටයයි. එය එළැඹෙණ මැයි මාසයේදී ප්රදර්ශනය වීමට නියමිතව ඇත.