‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ 09 වැන්න කල්යයි
‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාව මේ වනවිට ලෝකයේ වැඩි වශයෙන් නිර්මාණය වූ චිත්‍රපට මාලාවක් වී හමාරය. මෙහි අට වැනි චිත්‍රපටය තිරගත වූයේ මෙම වර්ෂයේ (2017) අප්‍රේල් මාසයේදීය. ඩොලර් බිලියන 1200ක ආදායකින් යුතු මෙම චිත්‍රපටයේ 09 වැන්න 2019 වර්ෂයේ දී එළිදැක්වීමට සූදානම් වූ අතර, මේ වනවිට එම කාලයේ දී තිරගත නොකරන බව සඳහන් කර තිබේ. එම චිත්‍රපටය නියත වශයෙන් 2020 අප්‍රේල් 20 වැනිදා එළිදැක්වන බව වැඩි දුරටත් සඳහන් වෙයි.