ළමා නළුවෙකු ලෙස ජනාදරයට පත් බ්ලේක් මියයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-09-13-ent-183

1996 වර්ෂයේ සුප්‍රසිද්ධ චිත්‍රපටයක් වූ ‘ෂිලෝහ්’ හි ‘මාර්ටි ප්‍රෙස්ට්න්’ ගේ චරිතයට පණ පෙවූ බ්ලේක් හෙරොන් මියගොස් තිබේ. මෙම මරණය අභිරහස් මරණයක් බවයි සඳහන් වෙන්නේ. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බ්ලේක් කලක් පුනුරුත්ථානය කඳවුරක සිටි බවත් සඳහන් වෙයි. ඔහුගේ මරණය පිළිබඳව පරීක්ෂන සිදු කරන බව සඳහන් වෙයි.

 

2017-09-13-ent-182