ළඟදී යුග දිවියට පිවිසුණු සුපිරි ගායිකාව මව් පදවිය ලබන්න සුදානමින්..?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුගියදා යුග දිවියට පිවිසුණු බොලිවුඩයේ සුපිරි ගායන ශිල්පිනියක් වන නේහා කක්කාර් හා ගායක රොහාන් ප්‍රීත් සිං පසුගිය දවසක ආදරණීය ඡායාරූපයක් මුහුණු පොතට එක් කර තිබුණා.
 
ඒ, ඔවුන් දෙදෙනා දරු සුරතල් බැලීමට සුදානමින් සිටින බවට ඉඟි කරමින්.

කෙසේ වෙතත් ඇය ඒ ගැන සනාථ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
 
"දැන් මං ඔබ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනි" යැයි රොහාන් ප්‍රීත් සිං එයට පිළිතුරු ලෙස සඳහන් කර තිබුණා.

කොහොම වුනත් ඒ දෙන්නාට දැනටමත් ජනප්‍රිය හැම දෙනාගෙන්ම සුබ පැතුම් ගලාගෙන එනවලූ..
 
එම ඡායාරූපය පහතින් බලන්න.

20201218Neha (1) 20201218Neha (2) 20201218Neha (3)