හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ඉන්දියාවට
‘බැට් මෑන්’ චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන් පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරට පැමිණ තිබේ. ඒ ඉන්දියානු සිනමාව පිළිබඳව කරුණ අධ්‍යනය කිරීම සඳහාය. මෙහිදී ඉන්දියානු සිනමාකරුවන් මෙන්ම ඉන්දියානු නළු කමලාහසන් සහ ෂාරුක් ඛාන්ද මුණගැසීමට ඔහුට හැකි වූ බවත් වාර්තා වෙයි.