හොලි බොලි 7ඉන්දීය ජනතාව ගැන කණගාටුවන රවීනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020-04-05-ent-18

ඉන්දියාවේ සියලු නගර වසා දමා ඇති මොහොතක ඉන්දීය ජනතාව ක්‍රියා කරන ආකාරය ගැන කණගාටුවන බව ඉන්දීය සිනමා නිළි රවීනා තන්ඩන් පවසා තිබේ. භායනක රෝගයක් මුළු ඉන්දියාව පුරාම ව්‍යාප්ත වන මොහොතක මුඛ ආවරණ නොමැති හා මිනිසුන් කල්ලි ගැසි නගර පුරා ඇවිදයමින් සිටිම තමාට කණගාටුවක් එක් කළ කාරණයක් බව ඇය පවසා තිබේ.

සියලු දෙනා ආරක්ෂා විය යුතු කාලසමයක මෙවැනි ක්‍රියාවල යෙදෙන පිරිස් සම්බන්ධව තමාට කණාගුටවක් මෙන්ම කෝපයක් ඇති කරවන බව ඇය වැඩි දුරටත් පවසා තිබේ. එමෙන්ම ඇය පවසන්නේ මෙවැනි අයට දැඩි දඬුවම් පැණවිය යුතු බවය.