හොඳම සහය නිළිය සම්මානය කොරියාවට
මෙවර හොඳම සහය නිළියට හිමි සම්මානය කොරියානු සිනමා නිළියකට හිමි විම විශේෂත්වයකි. ඒ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදි ප්‍රදර්ශනය වූ ‘මිනාරි’ නම් කොරියානු චිත්‍රපටයේ රඟපැ යූන් යූ ජූන්ග් නම් නිළියටයි.
73 වැනි වියෙහි පසුවන යූන් යූ ඇමෙරිකානු යුදහමුදා බලකායේ සාමාජිකාවක් බව සඳහන් විය. කෙසේ වෙතත්, ඇය 1971 වසරේ සිට කොරියානු සිනමාවට සම්බන්ධව සිටින බව වාර්තා වෙයි.