හොඳම නිළියට හොඳම තරගයක්
මෙවර ‘ෆිල්ම් ෆෙයාර්6 සම්මාන උළලේදි වසරේ හොඳම නිළිය සම්මානය සඳහා වෙනදාට නොමැති තරගයක් නිර්මාණය වී ඇතැයි සිනමා විචාරකයන් පවසා සිටියි. මෙවර හෙඳම නිළිය සඳහා ‘චාපක්’ චිත්‍රපටයේ රඟපැ දීපිකා පදුකෝන්, ‘පන්ගා’ චිත්‍රපටයේ රඟපෑ කංගනා රණවුත්, ‘තපාඩ්’ චිත්‍රපටයේ රඟපැ ටප්සි පන්නු, ‘ගුංජනා සක්සේනා’ රඟපැ ජාන්වි කපූර්, ‘සංකුන්තලා දේවි’ චිත්‍රපටයේ රඟපැ විද්‍යා බාලන් නිර්දේශ වී තිබේ.