හොඳම නිළිය සම්මානය ‘ෆ්‍රැන්සිස්’ දිනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

93 වැනි ‘ඇකඩමි’ සම්මාන උළලේ වසරේ හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට ‘නොමැඩ්ලැන්ඩ්’ චිත්‍රපටයේ රඟපෑ ෆ්‍රැන්සිස් මැක්ඩෝමර්ඩ් සමත් විය. ඇය ‘ඇකඩමි’ සම්මාන උළලේකදි සම්මානයට පාත්‍ර වූ තුන්වැනි අවස්ථාව මෙය විම විශේෂත්වයකි. මීට පෙර 1969 වසරේ ප්‍රදර්ශනය වූ ‘මිස්ඉස්පි බර්නින්ග්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසා ඇයට එම වසරේදි හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි විය.

එමෙන්ම මිට වසර තුනකට පෙරදිද ඇයට ‘ඇකඩමි’ සම්මානයක් හිමි වූ අතර, ඒ ‘ත්‍රි බිල්බෝර්ඩ් අවුට්සයිඩ් ඊබින්ග් මිසූරි’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. ඇයට එහිදිද පිරිනැමුණේ වසරේ හොඳම නිළි සම්මානයයි. ෆ්‍රැන්සිස් මේ වනවිට 63 වැනි වියෙහි පසුවන්නිය.

20210428Frances (1) 20210428Frances (2)