හොදම නළුවා අයුෂ්මාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-501

හොදම නළුවාට හිමි ජාතික සම්මානය දිනා ගැනීමෙන් පසුව අයුෂ්මාන් ඛුරානා තමා මේ දක්වා පැමිණි ගමන පිළිබ`දව හින්දි භාෂාවෙන් ලියූ හැ`ගුම්බර කවියක් සමාජ වෙබ් අඩවියක පළ කර තිබිණි.

තමාගේ සිහිනය සැබෑ කර ගැනීම පිණිස මුම්බායි වලට එන්නට ක`දුළුබර ඇස්වලින් යුතුව තමාට සමු දුන් දෙමව්පියන් ගැන ද, ඔහු මුම්බායට එන විට වැසි ඇද හැලෙමින් තිබූ ආකාරය ද ඔහු එම කවියේ විස්තර කර තිබේ. තමා දෙවැනි පන්තියේ දුම්රිය මැදිරියක පැමිණි ආකාරය ද මිතුරන් ගැන ද ස`දහන් කරන ඔහු නළුවෙකු වෙන්නට වි`දි දුක්කරදරවලට ලැබුණ සම්මානයක් ලෙස තමාට ලැබුණ හො`දම නළුවා ජාතික සම්මානය හ`දුන්වන්නේය.

මේ සම්මානය ඔහුට ලැබුණේ අන්ධාධුන් චිත‍්‍රපටියේ රංගනය වෙනුවෙනි. එහෙත් ඔහුගේ හො`දම ර`ගපෑම් ඇතැයි විචාරකයන් කියන්නේ බධායි හෝ චිත‍්‍රපටියේය.