‘හොට්’ වුණ සාන්යා මල්හෝත්රා
ජනප්රිය චිත්රපට කිහිපයකම රඟපෑ බොලිවුඩ් සිනමා නිළි සාන්යා මල්හෝත්රා මෑතකදි ඉන්දියාවේ ප්රමුඛතම කාන්තා සඟරාවක් වන ‘ෆැමිනා’ සඟරාවේ මුල් කවරය සරන්නට මුලීකත්වය දී තිබුණි. ඇය ‘ෆැමීනා’ සඟරාවට දායක වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ඇය පෙනී සිටි මෙම ඡායාරූප කිහිපය සන්යාගේ සරාගි පෙනුම වැඩි කර තිබෙන බව දකින්නට ලැබෙන අතර, ‘ෆැමිනා’ සඟරාවට ඇති ඉල්ලුමද මේ නිසාවෙන් වැඩි වි තිබෙන බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, සාන්යා පවසන්නේ මේ ඡායාරූපවලට පෙනි සිටිම හේතුවෙන් තමා නැවත වරක් රසික පිරිස් අතර ජනප්රිය වී ඇති බවය.