‘හේරා ෆෙරි’ තුන්වැන්න සමග ආක්ෂේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ අතිශය ජනප්‍රිය වූ ‘හේරා ෆෙරි’ බොලිවුඩ් චිත්‍රපටයේ තුන්වැන්න නිර්මාණය කරන්නට සූදානම් වන බවට තොරතුරු වාර්තා වුවද මේ වනවිට එම චිත්‍රපටය නිර්මාණය නොවන බව වාර්තා වෙයි. එයට හේතුව වි ඇත්තේ ‘හේරා ෆෙරි’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ ආක්ෂේ මෙන්ම ෆරේෂ් රාවල්ද එම චිත්‍රපට සඳහා එක්විමට අකමැත්ත පළ කර තිබිමය.

කෙසේ වෙතත්, ආක්ෂේ හා ෆරෙෂ් රංගනයෙන් දායක වූ ‘ඕ මයි ගේඩ්’ දෙවැනි චිත්‍රපටය සඳහා එක්විමට ඔවුන් කැමැත්ත පළ කර ඇත. ‘ඕ මයි ගෝඩ්’ පළමු චිත්‍රපටය 2013 වසරේදි ප්‍රදර්ශනය වූ අතර, එය උමේෂ් සුක්ලා විසින් අධ්‍යක්ෂණය කර තිබුණි.

20210130Akshe (1) 20210130Akshe (2)