'හේට් ස්ටෝරි' බොක්ස් ඔෆිස් වාර්තා අතරට
ඉන්දියානු සිනමාවේ නිර්මාණය වූ සරාගී චිත්රපට මාලාවේ නවතම චිත්රපටය වන ‘හේට් ස්ටෝරි 04’ පසුගියදා තිරගත වීම ආරම්භ කළේය. පසුගිය 09 වැනිදා තිරගත වූ මෙම චිත්රපටය ඉන්දියානු කෝටි 100ක ආදායමක් ලබමින් බෝක්ස ඔෆිස් වාර්තා අතරට පැමිණ තිබේ. මෙහි ප්රධාන චරිතයට පණ පොවනු ලබන්නේ උර්විශා රටෙල්ලා විසිනි. සරාගී දර්ශන රැසක් ඇති වැඩිහිටියන්ට පමණක් ලේබලය යටතේ නිර්මාණය කර ඇති චිත්රපටයක් බව මෙය සඳහන් කළ යුතුය.