හුමාට බන්සාලිගෙන් විශේෂ ඇරයුමක්
සාර්ථක චිත්රපට නිර්මාණය කරන්නෙකු ලෙස ප්රසිද්ධයට පත්ව ඇති සංජය ලීලා බන්සාලි විසින් වසර තුනකට පසුව නිර්මාණය කරන ‘ගංගුබායි කතියාවඩි’ චිත්රපටයේ ආරාධිත නර්තන අංගයක් සඳහා ජනප්රිය සිනමා නිළි හුමා කුරේෂිට ආරාධනා ක ඇතැයි වාර්තා වෙයි.
මේ වනවිට ආක්ෂේ රඟන ‘බෙල් බොටම්’ හා අජිත් කුමාර් රඟන ‘වලිමලි’ දමිල චිත්රපටය සඳහා හුමා සම්බන්ධව සිටියි. බන්සාලි කළ ආරාධනා මේ වනවිටත් පිළිගෙන ඇති හුමා මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ බන්සාලිගේ වැඩෙන් පසුව තමන් මාස කිහිපයක් සිනමාවෙන් ඈත්ව විවේක ගන්නා බවය.