හියු ජැක්මන්ට සුපර් හීරෝ චරිතයක්
වුලවරීන් ලෙස ජනප්‍රියත්වයට පත්වූ හියු ජැක්මන්, ලෝගන් චරිතයට සමුදුන්නේ 2017 දී තිරගත වූ ලෝගන් චිත්‍රපටයේ අවසානයත් සමගය. එහෙත් ඔහු නැවත සුපර් හීරෝ චරිතයක් ඔස්සේ රසිකයන් හමුවට පැමිණීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.