හිතපු තරම් සාර්ථක නැති 'ටියුබ්ලයිට්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-20-ent-24

ඉන්දීය රුපියල් කෝටි 100ක වියදමකින් තැනුණ සල්මාන් ඛාන්ගේ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය මේ වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 198කි. එය සල්මාන් ඛාන් අවසන් වරට රඟපෑ බොලිවුඩ් චිත්‍රපට 5 අතරින් අඩුම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපටය වේ.

සල්මාන් මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 78ක මුදලක් යෙදවු බවට වාර්තා වන අතර, ඉන් සල්මාන්ට මේ වනවිට ලැබි ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 55ක් වැනි මුදලක් බව සඳහන් වේ. පසුගිය දිනවල සල්මාන්, ෂාරුක් ඛාන්ට ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් එක්වූවාට වටිනා මෝටර් රථයක්ද තිළිණ කරනු ලැබීය.

 

 2017-07-20-ent-25