හැරී කුමරුගේ බිරිඳ මෙගන් මව් පදවියට සැරසෙයි
හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් තම පළමු දරු ප්‍රසූතියට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මොවුන් දෙදෙනා මීට මාස 05කට පෙර විවාහ විය. 2019 දී තම දරුවා මෙලොව දකින බව මේගන් පවසා තිබේ. මේ වනවිට ඔවුන්ගේ සංචාරය සියල්ලම නතර කොට නැවත තම මව් රට බලා පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.