හතුරෝ මිතුරෝ වුණ ප්රියංකාගේ උපන්දිනේ..
ජනප්රිය සිනමා නිළි ප්රියංකා චොප්රාගේ 38 වැනි උපන්දිනය මිට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. ඇය මේ වනවිටත් ජර්මනියේ බර්ලින් නගරයේ රැඳී සිටින අතර ඒ ඇයගේ අලුත්ම හොලිවුඩ් චිත්රපටය වූ ‘මැට්රික්ස්’ සිවුවැන්නේ රූපගත කිරිම් කටයුතු සඳහාය.
ප්රියංකාගේ මෙම 38 වැනි දිනය ඇයට ඉතාමත් පුදුමු සහගත සුබපැතුම් කිහිපයක් ලැබී තිබුණ අතර ඒ කාලයක පටන් ඇය සමග අමනාපයෙන් පසුවු සිනමා මිතුරියන් කිහිප දෙනෙකුගෙනි. ඒ දිපීකා පදුකෝනි, කත්රිනා කයිෆ් හා කරිනා කපූර්ගෙන් බව සඳහන් වේ.