හංසිකාගේ මාලදිවයින ගමන
‘කොවිඩ්’ රෝගය ඉන්දියාව පුරා පැතිරෙද්දි සිනමා නළුනිළියන් බොහෝ දෙනෙකු සිය නිවාඩුව ගත කරන්නට මේ වනවිට තෝරාගෙන ඇත්තේ අසල්වැසි මාලදිවයින දූපත් සමුහයයි. මීට දින කිහිපයකට පෙර දකුණු ඉන්දීය සුපිරි නිළි හංසිකා මොට්වානිද සිය නිවාඩු ගත කරන්නට මාලදිවයින දුපත්වලට ගොස් ඇත.
එහිදි ගත් ඡායාරූප බොහෝමයක් ඇය විසින් ඇයගේ ‘ඉන්ටර්ග්රැතම්ස්’ ගිණුමටද ඇතුලත් කොට තිබේ. ඇය පවසන්නේ මාස හයකට පසුව තමන් නිවාඩුවක් ගත කරන්නට එක් වූ පළමු සංචාරය මෙය බවය. ඇය මෙවර මාලදිවයිනට ගොස් ඇත්තේ තනිවම බව වාර්තා වෙයි.