හංසිකාගේ පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-25-ent-138

කොලිවුඩ් සිනමා නිළියක් ලෙස වඩාත් ජනප්‍රිය හංසිකා මොටවානිගේ පෞද්ගලික ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලය තුළ සැරිසරමින් තිබෙන බව සඳහන් වේ. ඇය පවසන ආකාරයට මෙසේ ඇයගේ පෞද්ගලික ඡායාරූප මෙසේ අන්තර්ජාලයට නිකුත් වී ඇත්තේ ඇයගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම යම් කිසි පුද්ගලියෙකු විසින් ‘හැක්’ කරමින් ලබා ගෙන ඇති හෙයිනි. මෙම පෞද්ගලික ඡායාරූප අතර, ඇය නානා ඇඳුමින් සිටින ඡායාරූප කිහිපයක්ද තිබුණ බව සඳහන් වේ. මීට පෙරද හංසිකා නානා කාමරයේ සිට ගත් නිරුවත් ඡායාරූප කිහිපයක් හා විඩියෝවක්ද අන්තර්ජාලයට නිකුත් වී තිබුණ අතර, ඇය පවසා සිටියේ එහි පෙනී සිටින්නේ තමා නොවන බවය.