සෝනුව අගය කරන මහරාෂ්ට රජය
ජනප්‍රිය ඉන්දීය සිනමා නළු සෝනු සෝඩි මහාරෂ්ට රජය විසින් අගය කොට තිබෙන පුවතක් මේ වනවිට වාර්තා වේ. ඒ සෝනු විසින් පසුගිය දිනවලදී ‘කොරෝනා’ වෛයිරස නිසාවෙන් අසරණව සිටි ඉන්දීය ජනතාව සඳහා කළ සමාජ සත්කාරයන් උදෙසාය.
දැනට ඔහු විසින් නොයෙකුත් සමාජ සත්කාරයන් මහරාෂ්ට ප්‍රාන්තයේ අසරණව සිටින ජනයාට ලබා දෙමින් සිටින අතර, එයට කතෘඥවෙමින් මහරාෂ්ට ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන භගත් සි කේෂරි සෝනුගේ මෙම ක්‍රියාවන් ඇගයිමට ලක්කොට ඇත.