සෝනුට දේශපාලනයට එන ලෙස ඉල්ලීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොවිඩ්’ පළමු රැල්ලේ මෙන්ම දෙවැනි රැල්ලේද ක්‍රියාකාරිව සමාජ මෙහෙවරයන් සිදු කළ ඉන්දීය සිනමා නළු සෝනු සෝඩිට ඉන්දීය දේශපාලනයට පිවිසෙන්න යැයි බොහෝ දෙනෙකු මේ වනවිට ඉල්ලීම් කර තිබෙන බව සඳහන් වෙයි.

ඉන්දිය ජනතාවට අත්‍යවශ්‍ය සේවා රැසක් සිදුකළ සෝනු ඉන්දිය අගමැති තනතුරු දක්වා යාමට හැකි ප්‍රතිරූපයක් මේ වනවිට ගොඩ නගා ගනිමින් සිටින බව බොහෝ දේශපාලන විචාරකයන් පවසා සිටියි. සෝනුට හිතවත් සිනමා නළුනිළියන්ද පවසන්නේ සෝනු වැන්නෙකුගේ අවශ්‍යතාවය මේ වනවිට ඉන්දිය දේශපාලනයට තදින්ම දැනෙන බවය.

20210603Sonu (1) 20210603Sonu (2)