සෝනම් කපූර් විවාහ වීමට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-02-ent-51

අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන නිළියකි. ඇයගේ විවාහය පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියි. ඒ මෙම වසරේ මැයි මාසයේ දී ඇය විවාහ වීමට යන බවය. සෝනම් කපූර්ගේ පෙම්වතා වන්නේ අනන්ද් අහුජා නම් ව්‍යාපාරිකයෙකි. මොවුන් දෙදෙනාගේ පෙම් සම්බඳතාව පිළිබඳ ඉන්දියානු මාධ්‍ය තොරතුරු හෙළිදරව් කර ඇත්තේ මෑතක සිටය. ඒ ඔවුන් දෙදෙනා සිය සබඳතාව රහසක් ලෙස පවත්වා ගෙන යාම හේතුවෙනි.