සෝනම් කපූර් නිෂ්පාදනයට
බොලිවුඩ් චිත්රනපට රංගනයක් සඳහා ඉහළ අය කිරීමක් සිදු කරන නිළියන් අතර සුවිශේෂි තැනක් සෝනම් කපූර්ට හිමිවේ. ඇය විසින් වර්තමානය වනවිට චිත්රකපට රංගනයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් අය කරයි. ඇය පසුගිය කාලයේ බොලිවුඩ් චිත්රරපටයක දකින්නට නොලැබුණ අතර, මෑතකදීද සෝනම්ගේ චිත්රිපටයක් ප්ර දර්ශනය නොවන බවට තොරතුරු ලැබේ.
කෙසේ වෙතත්, සෝනම් ඉදිරියේදී චිත්රොපට නිෂ්පාදනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් පසුවේ. ඒ ඇයගේ මාමා වන බොනි කපූර් සමගය. ඔවුන් දෙදෙනා එක්ව නිෂ්පාදනය කරන්නට සැරසෙන්නේ 1987 වසරේ ප්රූදර්ශනය වූ ‘මිස්ටර් ඉන්දියා’ චිත්රතපටයේ නව නිර්මාණයයි. මෙම චිත්රනපටය ප්ර කට බොලිවුඩ් සිනමා අධ්යරක්ෂක ඉම්ටියාස් අලී විසින් අධ්ය ක්ෂණය කිරිමට නියමිතව ඇත.