සොෆියා දෙවැනි දරුවෙක් ගැනත් හිතයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට මාස කිහිපයකට පෙර සිය පළමු දරුවාට උපත දුන් සුපිරි හොලිවුඩ් සිනමා නිළි සොෆියා ටර්නර් හා පොප් ගායක ජෝ ජෝනාස් දෙදෙනා දෙවැනි දරුවෙකු ගැන හිතන්නට මේ වනවිට පෙළෙඹ ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනාට දාව පළමු දරුවා වන විල්ලා ජෝනාස්ට මේ වනවිට මාසයක් පසුවී තිබෙන අතර, සොෆියා පවසන්නේ විල්ලාගේ තනියට මේ වනවිට තමන් හා ජෝද දෙවැනි දරුවෙකු ගැන සිතමින් සිටින බවය. ඔවුන් දෙදෙනා මේ වනවිට එංගලන්තයේ ලන්ඩන් නගරයේ නිවසක් මිළදිගෙන එහි පදිංචියට ගොස් ඇතැයිද වාර්තා වෙයි.

20201209Shopie (2) 20201209Shopie (3)