සොනාලිගේ තත්ත්වය සුව අතට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-14-ent-41

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින සොනාලි බෙන්ඩ්‍රිගේ සෞඛ්‍ය තත්ත්වය යම්තාක් දුරට සුවඅතට හැරෙමින් පවතින බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මේ වනවිට හිසමුඩුකර ගෙන සිටින ඇය පිළිබඳව බොහෝ දෙනෙක් සැලකිලිමත්ව සිටිති. පවුලේ උදවිය සමග මේ වනවිට නිතරම කාලය ගත කිරීමට ඇය බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.