සූර්යාගෙන් දකුණු ඉන්දිය සිනමාකරුවන්ට ආධාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200910-18 - Copy

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සූර්යා විසින් ඔහු රඟපාන චිත්‍රපටහි ලාභ ලබන සියලු මුදල් දකුණු ඉන්දිය සිනමා පදනම් වෙත ලබාදීමට මේ වනවිට කටයුතු කරමින් සිටියි. පසුගියදා ඔහු විසින් ඒ බව සනාථ කරමින් ඉන්දිය රුපියල් කෝටි එකහමාරක මුදලක් ඉන්දීය සිනමා පදනම් සඳහා ලබාදි ඇත.

ඔහුගේ ‘සූරායි පෙට්රු’ ඔක්තෝබර් 30 වැනිදා අන්තර්ජාලයේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන අතර, එහිද ලැබෙන ලාභයෙන් කොටස් සූර්යා විසින් මෙම චිත්‍රපට සංගම්වලට ලබාදිමට එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වෙයි. ඔහු මෙම කර්තව්‍යට උරදී තිබුණේ ‘කොරෝනා’ වසංගතය නිසවෙන් අසරණ වී සිටින සිනමා කරුවන්ගේ මාසික වැටුප්වලට සහනයක් ලබාදිමේ අරමුණින්.