සුරූපි ගායිකා ජෙනිෆර් ලෝපේස් පෙම්වතාට දුන් උණුසුම් හාදුව
පොප් සංගීතයේ සිටින දැවැන්ත චරිතයක් තමයි ජෙනිෆර් ලෝපේස් කියන්නේ .
ඉතින් තම මියුරු කටහඩින් ලොවක් වසඟයට ගැනීමට සමත් වූ ඇය මේ දිනවල නිවාඩුවක් ගත කිරීම සදහා ප්රංශයට ගිහින් තිබෙනවා .
එහිදී ඇය විසින් පවත්වනු ලැබූ සාදයකදී අයගේ පෙම්වතා වූ Alex Rodriguez හට දුන් උණුසුම් හාදුවෙන් අන්තර්ජාලයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
එම සුන්දර මොහොතේ ගත අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ.