සුර්යාගෙන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්
දමිළ සිනමාව තුළින් ජනප්‍රියත්වයට පත් සූර්යා මලයාලම් සිනමාවේ කලාකරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා මලයාලම් කලාකරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ උත්සවයකට සහභාගී වෙමින් මෙම පරිත්‍යාගය සිදුකර ඇති බව සඳහන් වේ.