සුපිරි විරයෙක් වූ ඇන්තෝනියෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාවේ ‘සෑම් විල්සන්’ හෙවත් ‘ෆැල්කන්’ ලෙස රංගනයෙන් දායක වූ ඇන්තෝනියෝ මැකායි හට පසුගියදා පැවැති ‘එමි.ටි.වි.’ සම්මාන උළලේදී වසරේ හොඳම සුපිරි විරයාට හිමි සම්මානය හිමි විය. ඒ මේ දිනවල විකාශය වෙන ‘ද ෆැල්කන් ඇන්ඩ් ද වින්ටර් සෝල්ඩර්’ කතා මාලාවේ කළ රංගනය උදෙසාය.

ඔහු එම රූපවාහිනි කතා මාලාවේ පෙනී සිටින්නේද සුපිරි ‘මාවල්’ චරිතය වූ ‘ෆැල්කන්’ චරිතය හරහාය. ඉදිරියේදී නිර්මාණය කිරිමට සැළසුම් කර ඇති ‘මාවල්’ චිත්‍රපට කිහිපයක් සඳහාම ‘ෆැල්කන්’ චරිතය හරහා ඇන්තෝනියේ එක්වීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

20210522Sam (1) 20210522Sam (2)



More In Hot Story