සුපිරි නිළි ආලියා භාට්ට ‘කොවිඩ්’
අවස්ථා කිහිපයකදිම කරන ලද වෛද්‍ය පරික්ෂණ වලින් ‘කොවිඩ්’ ආසාධිතයෙකු නොවූ සුපිරි බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට් අවසන් වරට මාර්තු 31 වැනිදා සිදු කළ ‘කොවිඩ්’ පරික්ෂණවලින් ‘කොවිඩ්’ ආසාධිතයෙකු බවට සනාථ වි ඇත.
මේ වනවිට ඇය මුම්බායි හි සිය නිවසේ ස්වයං නිරෝධානයනය වෙමින් සිටින බව වාර්තා වෙයි. බොහෝ දෙනෙකු පවසන්නේ ආලියාගේ පෙම්වතා වූ සිනමා නළු රන්බීර් කපූර් ‘කොවිඩ්’ ආසාධිතයෙකු වීම නිසා ඇයටද ඔහුගෙන් මෙම රෝගය බෝ වි ඇති බවය.