'සුපර් මෑන්' දෙවැන්නක් ලබන වසරේ දී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-08-ent-36

2013 වසරේ දී තිර ගත වූ ‘මෑන් ඔෆ් ස්ටීල්’ නම් චිත්‍රපටයේ දෙවැන්න ලබන වසරේ නිර්මාණය කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ‘සූපර් මෑන්’ චරිතයට පණ පෙවූ හෙන්දි කැවිල් විසින් මෙම කාරණාව පිළිබඳව පසුගියදා අනාවරණය කර තිබේ. ඔහු පවසා ඇත්තේ 2019 දී මෙහි දෙවැන්නේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවය.