සිය වියදම් මුදල සොයා ගන්නට සැරසෙන ‘සීරෝ’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පළමු සතියේදීම සිය වියදම් වූ ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායම උපයා ගන්නට ‘සිරෝ’ චිත්‍රපට කණ්ඩායම පවසයි. ඔවුන් පවසන්නේ චිත්‍රපටය තිරගත වන දෙසැම්බර් 21 වැනිදා දිනයේදි ඉන්දියාවේ පමණක් ඉන්දීය කෝටි 25ත් 30ත් අතර, මුදලක් සොයා ගැනීමට හැකියාව පවතින බවය.

ඉන්දියාවට සමගාමිව ලොවපුරා රටවල් කිහිපයකම දෙසැම්බර් 21 වැනිදා ප්‍රදර්ශනය කෙරුණු මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් සිනමා ශාලා 500කට අධික ප්‍රමාණයක ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ. සුපිරි නළු ෂාරුක් ඛාන්, කත්‍රිනා කයිෆ් හා අනුෂ්කා ෂර්මා මෙහි රංගනයෙන් දායක වෙයි.

20181223Zero-120181223Zero-2