‘ස්පිඩි’ හොලිවුඩ් චිත්‍රපටය නැවතත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩයේ අතිශය ජනප්‍රිය වූ පැරණි චිත්‍රපට අතරේ තවමත් බොහෝ දෙනෙකුගේ මතකය තුළ ‘ස්පීඩ්’ චිත්‍රපටය පවති. 1994 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා එක්වූයේ එවකට හොලිවුඩයේ සිටි ජනප්‍රිය සිනමා නළුනිළි යුවලක් වූ සැන්ඩ්‍රා බ්ලොක් හා කෙනු රිවිස් දෙදෙනාය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් වැය කොට නිර්මාණය වූ මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් 350ක ආදායමක් උපයාගනු ලැබුවේ බොහෝ දෙනෙකු පුදුමයට පත් කරමිනි. 1994 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් ඉතා ඉහළ මිලකි. මෙම චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. කිනු රිවිස් මෙහි ප්‍රධාන චරිතයට එක්වෙන අතර, සැන්ඩ්‍රා වෙනුවෙට වෙනත් නිළියක් යොදා ගැනීමට මෙවර චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් වේ. 

20190501kenus-1