‘ස්පයිඩර් මෑන්’ අලුත් එකත් බිලියනක් උපයන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය ජූලී මස දෙවැනිදා සිට හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වූ Spider-Man: Far From Home  චිත්‍රපටය මේ වනවිට සිය ආදායම් තත්ත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් දක්වා වැඩි කර ගැනීමට සමත්ව ඇත.

‘කැප්ටන් මාවල්’ හා ‘ඇවෙන්ජර් ඊන් ද ගේම්’ චිත්‍රපටවලින් පසුව ‘මාවල්’ චිත්‍රපට සමාගම විසින් නිකුත් කරනු ලැබු අලුත්ම චිත්‍රපටය වන්නේ Spider - Man: Far From Home චිත්‍රපටය වේ. ඔවුන් පවසන්නේ මෙම චිත්‍රපටයද ඇමෙරිකානු ඩොලර් බිලියනක් උපයනු ලකුණු වර්තමානයේ පවතින බවය. 

20190717Spiderman-1 20190717Spiderman-2