ස්පයිඩර් මෑන් විහිළුවක් වෙලා
ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය එළැඹෙන ජූලි මාසයේ එළිදැක්වීමට නියමිතව ඇත. එහෙත් එහි ඇති හාස්‍ය නම්, මෙවර ස්පයිඩර් මෑන්ට පණ පොවනු ලබන්නා පැරැණි චිත්‍රපට සඳහා පණ පොවනු ලැබූවෙකු නොවීමය. මෙම චිත්‍රපටයේ පෝස්ටරයේ සිට හාස්‍ය ස්වභාවයක් ගන්නා බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. කෙසේ නමුත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ ටොම් හෝලන්ඩ් නම් නවක නළුවෙකු විසිනි. මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ "Spider-Man Homecoming" ලෙස වීම තවත් විශේෂත්වයක් බව සඳහන් වෙයි.