'ස්පයිඩර්' දමිළ සිනමාවට නව මාවතක්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-06-ent-50

දමිළ සිනමාව තුළ එළිදැක් වූ බොහෝ චිත්‍රපට මේ වනවිට එම සිනමාව සඳහා විවිධ වූ මාවත් විවර කර හමාරය. මහේෂ් බාබු විසින් ප්‍රධාන චරිතයට පණ පොවන මෙම ‘ස්පයිඩර්’ චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයකට සමාන ලෙස නිර්මාණය කර ඇති බව සඳහන් වෙයි. පසුගිය 27 වැනිදා එළිදැක් වූ මෙම චිත්‍රපටය ඉන්දියානු කෝට් 120ක වියදමක් දරා නිෂ්පාදනය කර ඇති බවද සඳහන් වෙයි.