සල්මාන්ට කත්රිනාගෙන් අපූරු සුබපැතුමක්
බොලිවුඩයේ අගරජු ලෙස හඳුන්වන සුපිරි නළු සල්මාන් ඛාන්ගේ 55 උපන්දිනය පසුගිය දෙසැම්බර් 27 වැනිදාට යෙදි තිබුණි. සුපිරි සිනමා තරු, ක්රිකට් තරු මෙන්ම ඉන්දියාවේ බොහෝ ප්රසිද්ධ පුද්ගලයන් සල්මාන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩද ඒවා තිබුණි.
කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට සල්මාන්ට එදින පාන්දර මුල්ම සුබපැතුම ඒවා තිබුණේ ඔහුගේ හිටපු පෙම්වතිය වන කත්රිනා කයිෆ් බව වාර්තා වෙයි. ඇය විසින් සල්මාන්ට ආදරබර උපන්දින සුබපැතුමක් ඒවා ඇත. කෙසේ වෙතත්, එදින හවස්භාගයේදී සල්මාන් විසින් සංවිධානය කර තිබු උපන්දින සාදයට ඇය සහභාගි නොවුණ බව දැන ගැනීමට ලැබේ.