සල්මාන්, රෝමෝට සුවය පතයි
හෘද්යාබධයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර රෝහල් ගත කළ චිත්රපට අධ්යක්ෂක රේමෝ ඩී සූසා මේ වනවිට පූර්ණ සුවය ලබා තම මුම්බායි නිවසට පැමිණ සිටින බව වාර්තා වෙයි. සල්මාන් රංගනයෙන් දායක වූ ‘රේස්’ තුන්වැනි චිත්රපටය ඇතුලු ඉහළ ආදායමක් උපයාගත්චිත්රපටයක් කිහිපයක්ම රේමෝ විසින් අධ්යක්ෂණය කර තිබුණි.
සල්මාන් මේ දිනවල ඉදිරිපත් කරන ‘බිග් බෝස්’ 14 වැනි රියලටි අදියරය තුළින්ද රේමෝට පුර්ණ සුවය ප්රාර්ථනා කර තිබේ. කෙසේ වෙතත්, රේමෝට කළ පරික්ෂණවලදී ඔහුට ‘කොවිඩ්’ ආසාධනය නොවී ඇතැයි වාර්තා වෙයි.