සල්මාන් පවුලේ සාමාජිකයන්ට ‘කොවිඩ්’ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි නළු සල්මාන් පවුලේ සාමාජිකයන් පසුගියදා කළ ‘PCR’ පරික්ෂණය වලින් ඔවුන්ට ‘කොවිඩ්’ රෝගය වැළඳි නොමැති බව තහවුරු වී ඇත. සල්මාන් පවුලේ වසර ගණනාවක් තිස්සේ සේවය කරන රියදුරෙකුට ‘කොවිඩ්’ රෝගය ආසාධනය වී ඇති අතර, ඒ වෙනුවෙන් සල්මාන් පවුලේ සියලු දෙනා ‘PCR’ පරික්ෂණයට ලක් කොට තිබුණ බව වාර්තා වෙයි.

මුම්බායි නගරයේ පෞද්ගලික රෝහලක් හරහා සල්මාන් පවුලේ සමාජිකයන් සියලු දෙනා මෙම පරික්ෂණවලට යොමු කර තිබෙන අතර, පැය කිහිපයකින් එම පරික්ෂණ ප්‍රතිපල ලැබිමත් සමග ඔවුන්ට ‘කොවිඩ්’ ආසාධනය වී නොමැති බව තහවුරු වී ඇත.

20201128Salman (1) 20201128Salman (2)