සල්මාන් ඛාන් ආරක්ෂක ක්‍රම අනුගමනය කරයි..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාස හතක විවේකයෙන් පසුව සල්මන් ඛාන් ඔක්තෝබර් 02 වැනිදා සිය අලුත්ම චිත්‍රපටය වූ ‘රාධේ’හි අවසන් රූපගත කිරිම් කටයුතු සඳහා එක්වීමට සූදානමින් සිටියි. මෙම රූපගත කිරිම් මුම්බායි හි අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි ‘මෙහෙබුබා’ කලාගාරයේදි සිදු කිරීමට නියමිතව ඇත.

සල්මාන් ඛාන් රජයේ ආරක්ෂක ක්‍රියාපටිපටියට අනුව මෙම රූපගත කිරිම් කටයුතු සඳහා එක්වෙන අතර, ඔහු හා ඔහුගේ කාර්ය මණ්ඩලය සියලු දෙනා මුලින්ම ලේ පරික්ෂාවක් සිදු කර, පසුව ඉන් ලැබෙන ප්‍රතිපල අනුව මෙම රූපගත කිරිම් කටයුතු ආරම්භ කරන්නට කටයුතු කරන බව සල්මාන් පවසයි. 

20201012Salman-1 20201012Salman-2