සල්මාන් ඛාන් සමඟ රඟපාන පූජා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි නළු සල්මන් ඛාන් රංගනයෙන් දායක වෙන මිළඟ චිත්‍රපටය පිළිබඳව මේ වනවිට බොලිවුඩයේ බොහෝ පිරිසකගේ අවධානය යොමුව පවති. ‘රාධේ’ සල්මාන් ඛන් මේ වසරේ රංගනයෙන් දායක වන පළමු හා එකම චිත්‍රපටය වන අතර, එය දැනට මැයි 22 වැනිදා ප්‍රදර්ශනය කිරීමට දින නියමව ඇත. සල්මාන් ඛාන් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘ඩබාන්ග්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රභුදේවා විසින්ම මෙම ‘රාධේ’ චිත්‍රපටයද අධ්‍යක්ෂණය කොට තිබේ.

මෙම චිත්‍රපටයෙන් පසුව ඔහු රංගනයෙන් දායක වීමට නියමිතව ඇත්තේ මේ දිනවල බොහේ පිරිසකගේ අවධානය යොමුව ඇති ‘කබී ඊද් කබී දිල්වාලි’ චිත්‍රපටයයි. සල්මාන් මෙහි ඉන්දීය සිනමා නිළි පූජා හෙඩ්න්ග් සමගින් ප්‍රධාන චරිත නිරූපණය කිරීමට නියමිතව ඇත. පූජා මෑතකදි එක්වු සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබුණේ සල්මන් ඛාන් සමගින් රංගනයෙන් දායක වීමට තමා තුළ දැඩි කුතහලයක් සේම බියක්ද හටගෙන ඇති බවය.

20200418Pooja-1