සල්මාන් ඛාන්ගේ අමනාපය මොකක්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-13-ent-32

නොවැම්බර් 15 හා දෙසැම්බර් 02 වැනිදා පැවති දිපිකා පදුකෝනි හා ප්‍රියංකා චොප්රා දෙදෙනාගේ විවාහයන් සඳහා සහභාගි වීම සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් ප්‍රතික්ෂේප කර තිබුණ බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. සල්මාන් ඛාන් මොවුන්ගේ විවාහයන් ප්‍රතික්ෂේප කළ හේතුව මේ වනවිටත් අනාවරණය නොවන අතර, ඔහු මෙම විවාහ උත්සවවලින් පසුව පැවැති ඊෂා අම්බානිගේ විවාහයට පැමිණ තිබිම කාගෙත් කතා බහට ලක්වු කාරණයක් බවට පත්ව තිබුණි. කෙසේ වෙතත්, සල්මාන් ඛාන්ගේ නැඟණිය අර්පිතා ඛාන් ප්‍රියංකාගේ විවාහය මංගල්‍යයට දින කිහිපයකට පෙර සිටම සහභාගි වී සිටි අතර, ඇය ප්‍රියංකාගේ යෙහෙළියක් ලෙසද පෙනී සිටිනු දක්නට ලැබුණි.